Crew Members

Posted by Private Poster VERIFIED21 Mar 1:14 pmColombo 8, Colombo

VoiZ Networks Systems (Pvt) Ltd ආයතනය මඟින් මෙහෙය වන බොරැල්ල BiteZ අවන්හල සඳහා කණ්ඩායම් සහයකින් බඳවා ගැනීම.

රැකියාවේ ස්වභාවය:
ගණුදෙනුකරුවන්ට අචර්යශීලිව භාණ්ඩ සහ සේවා ලබා දීම
පරිගණක සමග වැඩකිරීමේ පල පුරුද්ද
වැඩකරන වටපිටාව පිරිසිදුව තබාගැනීම
අහාර ඇසුරුම් කිරීම සහ රැගෙනයාමට සුදානම් කිරීම
දුරකතනයෙන් ඇනවුම් ලබා ගැනීම

අවම සුදුසුකම්:
ප්‍රසන්න පෙනුම සහ සුහදශීලි බව
සාමාන්‍යපෙළ සමත්වීම
සාමාන්‍ය පරිගණක දැනුම (ඉංග්‍රීසියෙන් නම, ලිපිනයන් ආදිය ඉක්මනින් ටයිප් කල හැකි වීම)
පෙර අවන්හලක සේවා පලපුරුද්ද වැඩිමනත් සුදුසුකමකි
පෙ.ව 10:00 සිට ප.ව 10:00 දක්වා වැඩ කිරීමේ හැකියාව
වයස අවුරුදු 20ත් 30 අතර වීම

දීමනා:
ඔබගේ හැකියාව සහ පලපුරුද්ද අනුව සිත්ගන්නාසුළු වැටුප්
දිනකට පැය 8කට වඩා වැඩකිරීමේදී අතිකාල දීමනා ගෙවනු ලැබේ
ඔබ කැමති ස්මාර්ට් දුරකතනයක් සහනදායි ගෙවීම් පදනම මත වැටුපෙන් අඩුවන ආකාරයට ලබා ගත හැක
රජයේ අනුමත නීතිවලට අනුව සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය
පිරිමින් සඳහා නොමිලේ නවාතැන් පහසුකම්
වැඩකරන වේලාව තුල නොමිලේ ආහාර

ඔබට ඉහත සුදුසුකම් ඇත්නම් දුරකථන ඇමතුමක් ලබාදී සම්මුඛ පරිෂණයක් සදහා කාලය වෙන්කරවා ගන්න.

ඔබ පැමිණෙන විට පහත තොරතුරු රැගෙන එන්න

ලියන ලද ඔබගේ අයදුම්පතක්
ග්‍රාමසේවක සහතිකයක්
ජාතික හැදුනුම් පත

ඔබ ගැන තොරතුරු දැනගතහැකි ඥාති නොවන දෙදෙනෙකුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය
( රජයේ පාසලක ගුරුවරයෙක් / රාජ්‍ය සේවකයෙක් / ස්වාමින්වහන්සේ හෝ පියතුමෙකු )


Salary:
Rs 35,000 per month (Negotiable)
Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Full time
Company website:
www.bitez.lk
Report this ad

Apply for this job

 Application deadline: 03 Apr 2017

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

 Application deadline: 03 Apr 2017


Share this ad
Promote this ad

Similar ads