Crew Member- Sri Lanka

Posted by KFC - Gampaha VERIFIED 3 Nov 11:23 amGampaha, Gampaha

#POSITION : Crew Member- Sri Lanka
=============================

ජාත්‍යන්තර ජාලයක සාඩම්බර සාමාජිකත්වය ඔබටත් .

ගම්පහ ,පානදුර ,මාතර සහ දිවයින පුරා විහිදුනු අපගේ KFC අවන්හල් ජාලයේ සාඩම්බර සමාජිකයෙකු ලෙසින් එක්වී ඔබත් ජීවිතේම රස විදින්න.

# සුදුසුකම්-

20,000/- වැඩි මාසික වැටුපක් (අතිකාල දීමනාද ගෙවනු ලැබේ )
- විශිෂ්ට වෘත්තිය දීමනා
- වයස 18-30 අතර
- අ .පො .ස (සා .පෙ ) දක්වා
- සති අන්ත දිනයන්හි වැඩ කිරීමේ හැකියාව

# ප්‍රතිලාභ -

උදැසන,දිවා ,රාත්‍රී ආහාරපාන සහ වෛද්‍යධාර
- වාර්ෂික ප්‍රසාද දීමනා
- නවාතැන් පහසු කම් නොමිලේ (තෝරාගත් ශාකාවන් සදහා )
- ජාත්‍යන්තර පිළිගත් වෘත්තිය පුහුණුවක්
- ප්‍රවාහන පහසුකම් (රාත්‍රී සේවා මුරය සදහා )
- දක්ෂතාවය අනුව සේවා උසස් වීම්
-EPF සහ ETF අරමුදල් දායකත්වය
- සහන මිලට (Discount price)ආහාර මිලට ගැනීමේ හැකියාව (Food City මගින් )
- නවාතැන් සදහා රු .2000/- ක අමතර දීමනාවක් (තෝරාගත් ශාකාවන් සදහා)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න

නොවැ .02 - KFC රත්නපුර /KFC පේරාදෙණිය - පෙ .ව .10.00 සිට ප. ව .1 දක්වා
නොවැ .03 - KFC ගල්ල / KFC මිගමුව - පෙ .ව .10.00 සිට ප. ව .1 දක්වා
නොවැ .04 - KFC කුරුණෑගල /KFC ජා ඇල - පෙ .ව .10.00 සිට ප. ව .1 දක්වා

සම්මුඛ පරීක්ෂණ සදහා ඔබ විසින් සකස් කර ගත් අයදුම් පත්‍රයක් සමග ඉහත සදහන් ඕනෑම අවන්හලකට හෝ පහත සදහන් ලිපිනයෙහි පිහිටි කාර්ගිල්ස් ප්‍රධාන කාර්යාලයකට 2016 නොවැම්බර් 01 සිට නොවැම්බර් 11 වැනි දින දක්වා සතියේ සැම වැඩ කරන දිනකම පෙ .ව .9.00 සිට ප .ව 1.00 දක්වා පැමිණෙන්න.

සමුහ කළමනාකාරිනී - මානව ප්‍රාග්ධන,
කාර්ගිල්ස් (සිලෝන් ) පි.එල් ,සි
අංක 40,යෝර්ක් විදිය,
කොළඹ 01


Industry:
Food / Catering
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0777560224

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads