Crew Member - Sri Lanka

Posted by Private Poster VERIFIED29 Nov 10:04 amColombo 8, Colombo

# රැකියා තනතුර- Crew Member - Sri Lanka
=================================

කොළඹ බොරැල්ල
BiteZ අවන්හල සඳහා Crew Member (Kitchen) තනතුරට වහාම සේවකයන් අවශ්‍යයි

# සුදුසුකම්-

අවම සුදුසුකම් :
වයස 18-35 අතර වීම.
හෝටල් පාසැල් අද්‍යපනය ලබා තිබීම වැඩිමනත් සුදුසුකමකි.
හෝටල් වල පළපුරුද්ද තිබීම වැඩිමනත් සුදුසුකමකි.
අදුනිකයන්ද සලකා බලනු ලැබේ.

# ප්‍රතිලාභ -

නවාතැන් පහසුකම්, අහාර නොමිලේ
සිත්ගනසුලු වැටුප් සහ අතිකාල දීමනා

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

අයදුම් කිරීම සඳහා ඔබේ දුරකථන අංකයට ඇමතීමෙන් හෝ කෙටි පණිවියක් එවීමෙන් සම්මුක පරීක්ෂනයක් සඳහා කාලය වෙන් කර ගන්න


Salary:
Rs 30,000 per month (Negotiable)
Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Full time
Company website:
www.bitez.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads