අපගේ ආයතනය 2019 වර්ෂයේ පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත. අප ආයතනය හම්බන්තොට නගරයේ ගම්බද දක්ෂ සිසු සිසුවියන්ගෙන් සේවය ලබන ආයතනයකි. 2019 වසරේ සිට මේ දක්වා කොළඹ, යාපනය, නුවර, අම්පාර, ගාල්ල යන මුළු දිවයිනම ආවරණය වන පරිදි වෙබ් අඩවි 200 කටත් අධික සංඛ්‍යාවක් නිර්මාණය කරමින් පවතී. සෑම මාසයකම වෙබ් අඩවි 5-10ත් අතර ප්‍රමාණයක් අප විසින් නිර්මාණය කරයි. අපගේ දක්ෂතාවයෙන්ගෙන් යුතු ගම්බද සිසු සිසු සිසුවියන් මගින් සාධාරණ මුදලකට අපගේ දේශීය ව්‍යාපාරික මහත්ම මහත්මීන්ට වෙබ් අඩවි හා තොරතුරු තාක්ෂණ සේවා ලබා දෙමින් පවතී. මෙහි සාඩම්බර කොටස්කරුවෙකු වෙන මෙන් ඔබටත් ආරාධනා කර සිටින්නෙමු.
වැඩි විස්තර සදහා www.epage.lk පිවිසෙන්න
ඔබට වෙබ් අඩවියක් අවශ්‍යවන්නේ ඇයි?
• ඔබගේ ව්‍යාපෘති හෝ නිර්මාණ Update කිරීමට
• භාණ්ඩ හා සේවා ප්‍රදර්ශනය කිරීමට
• ආයතනය සමග Online සම්බන්ධ වීමට
• ඔබගේ භාණ්ඩ හා සේවා ගැන අන්තර්ජාලයේ සොයන අයට ඔබගේ විස්තර පෙන්වීමට
• ආයතනයට නොපැමිණ ආයතනයේ සියලු විස්තර දුර සිට දැනගැනීමට
ඔබට අපගෙන් වෙබ් අඩවියක් සදාගැනිනීමට අවශ්‍යවන්නේ ඇයි?
• වෙබ් අඩවිය නිර්මාණය දින 2ක් ඇතුළත
• වෙනත් සැගවුණු ගාස්තු නොමැත
• සහනදායි මිළකට වෘත්තිමය නිර්මාණ
• භාණ්ඩ සදහා ඇනවුම් ලබා ගත හැකිවීම
• තමන්ට තමන්ගේ විස්තර හා තොරතුරු ඇතුළත් කිරීමට Admin පැනලයක්
• වෙබ් අඩවි 100+ අධික ප්‍රමාණයක් දැනටමත් නිර්මාණය කර තිබීම
• නිර්මාණයෙන් පසුව මුදල් ගෙවිය හැක*
පැකේජය ගැන විස්තර
• පිටු 4-5ක්
• මුල් පිටුව, සේවා පිටුව, Online Store, නිර්මාණ පිටුව (Portfolio), ආයතන විස්තර පිටුව (About), සම්බන්ධවන පිටුව (Contact), පුවත් හා යාවත්කාලීන පිටුව (News & Blog)
• තෝරාගැනීමට වෙබ් අඩවි නිර්මාණ කිහිපයක්
• ඇඩ්මින් පැනලය
• මේ සියල්ලටම රු. 7,500ක් පමණි
• ඩොමේන් නාමයක් මිළදී ගන්නෙනම් ඩොමේන් නාමයට අදාල මුදල ගෙවිය යුතුය. නැතහොත් ඔබ විසින් මිලට ගෙන අපට ලබා දිය හැක.
වැඩි විස්තර හෝ මෙම වාසිය ලබා ගැනීමට නොපමාව අමතන්න