Computer Operator (Female)

Posted by Prasad Automobiles Company23 Nov 4:01 pmColombo 15, Colombo

# POSITION : Computer Operator (Female)
=====================

Prasad Automobiles Company Located in Colombo-15 is Looking for Female Computer Operator.

# REQUIREMENTS :

🔵 Educational qualification Minimum O/L pass
🔵 Expected Computer Knowledge
🔵 Good communication skills
🔵 Basic Language skill in Tamil or Sinhala is an added advantage

# BENEFITS :

🔵 Attractive Salary ( Negotiable.)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details. Receive to Phone number Click on ;Click to apply;

Prasad Automobiles
No.237,
Ferguson Road,
Mattakkuliya,
Colombo- 15

# තනතුර : පරිගණක ක්‍රියාකරු ( කාන්තා)
==============================

කොළඹ-15 ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රසාද් ඔටෝමොබයිල්ස් සමාගමෙහි පරිගණක ක්‍රියාකරු ( කාන්තා)සඳහා රැකියා ඇබෑර්තු ඇත. පහත සඳහන් සුදුසුකම් ලත් අයදුම්කරුවන් අයදුම් කළ හැකිය.

# සුදුසුකම් :

🔵 අධ්‍යාපන සුදුසුකම් අවම අ.පො.ස. සා / පෙළ විභාගය සමත්වීම.
🔵 මූලික පරිගණක දැනුම
🔵 මනා සන්නිවේදන කුසලතා
🔵 දෙමළ හෝ සිංහල මූලික භාෂා දැනුම අමතර වාසියක් වේ

# ප්‍රතිලාභ:

🔵 ආකර්ෂණීය වැටුපක් (සංශෝදිත)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

ප්‍රසාද් ඔටෝමොබයිල්ස්
නො.237,
ෆර්ගසන් පාර,
මට්ටක්කුලිය,
කොළඹ - 15


Industry:
IT / Telecom
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0777681787

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads