ඔබේ හැකියාවට අපෙන් රැකියාවක්.....
එන්න අප ආයතනය සමග එක්වී ඔබේ සිහිනය සැබෑ කරගන්න මෙන්න අවස්ථාව...
කුරුණෑගල පුද්ගලික ආයතනයට අනුබද්ධ ගලේවෙල ශාඛාව සදහා පරිගණක ක්‍රියා කරු කාරිනියන් අවශ්‍යයි.
⬆️පරිගණක පිලිබඳව මනා දැනුමක් ඇති
⬆️සාමාන්‍ය පෙළ සමත්
⬆️අවුරුදු 45 ට අඩු
⬆️ ගලේවෙල අවට පදිංචි
⬆️ගැහැණු පිරිමි දෙපිරිසම සදහා අයදුම් කල හැකි ය
⬆️මාසික ආදායම 45000 පමණ ලබාගත හැකිය
⬆️සතියේ දවස් 6 ක් සේවයට පැමිණිය යුතුයි.
සීමිත පුරප්පාඩු කිහිපයක් ඇති බැවින් ඔබත් අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අමතන්න
070- 4636235