Computer Hardware Trainees

Posted by Sell Fast | Galle Net Technologies MEMBER16 Nov 12:03 pmGalle, Galle

Computer Hardware Training Center

ඔබත් Computer Hardware පාඨමාලාවක් කර තවම ගෙදරට වෙලාද ඉන්නේ ....
එහෙනම් මෙන්න අවස්ථාවක් ...

ඔබට අපගේ පින්නදුව ශාකාව හෝ ගොනාමුල්ල ශාකාව අවට සිටිනම් අපගේ පරිගණක ආයතනයේ පුහුණුවක් හෝ රැකියාවක් ලබා ගැනීමට අවස්ථා ඇත ..

# තනතුර : Computer Hardware Trainees
=======================

# සුදුසුකම්

පරිගණක අළුත් වැඩියාව සදහා පළපුරුද්දක් නොමැති උවද ප්‍රශ්නයක් නැත (නුපුහුණු )..අපගේ ආයතනයේ දී ඔබට පළපුරුද්දක් ලබා ගැනීමටද අවස්ථාවක් ලබා දී ඇත .

* ඔබගේ සේවාවට සරිලන ඉහල වැටුපක් .
* පරිගණක කේෂ්ත්‍රයේ ඉහලට යන ඔබට අත්දැකීම්.
* Computer Marketing & Sales

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

ඔබ VTA හෝ Technical College එකේ course එකක් කර ඇත්නම් එහි සහතිකද රැගෙන වේලාවක් වෙන්කර අප හමු වීමට පැමිණෙන්න.

Samanala Bilding,Udugama Rd,Gonamulla,Galle.
Branch - Baddegama Road,Wanduramba, Galle.
Branch - New Town Pinnaduwa,Galle


Salary:
Rs 12,000 per month (Negotiable)
Industry:
IT / Telecom
Job type:
Full time
Company website:
www.facebook.com/gallenettech/?pnref=lhc
Report this ad

Apply for this job

  • 0772033396

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | Galle Net Technologies

Authorized ikman.lk agent in Galle


Share this ad