Commis I,II,III - Sri Lanka

Posted by Kapruka.com (Pvt) Ltd MEMBER11 Oct 3:03 pmColombo 5, Colombo

දිවයිනේ ප්‍රධාන පෙළේ කේක් නිෂ්පාදන ආයතනයක් වන කප්රුක ඩොට් කොම් (පුද්) සමාගමේ කොමි තනතුර සඳහා අගනා රැකියා අවස්ථා.

# රැකියා තනතුර : Commis I,II,III - Sri Lanka

සුදුසුකම්:

1. වයස අවු 35 ට අඩු
2. ක්ෂේත්‍රයේ වසර 2 ට වැඩි පළපුරුද්ද
3. පිළිගත් ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම.
4. නුගේගොඩ අවට පදිංචි අය විශේෂයි.

ආකර්ශනීය වැටුප් සහ තවත් දීමනා.

ඔබගේ අයදුම්පත මෙම වෙබ් අඩවිය හරහා හෝ පහත ලිපිනයට යොමුකරන්න.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් දින 7ක් ඇතුලත අයදුම් කරන්න.

මානව සම්පත් කළමනාකරු.
කප්රුක ඩොට් කොම් (පුද්) සමාගම
237/22,
විජයකුමාරතුංග මාවත
කොළඹ 5.


Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Full time
Company website:
www.kapruka.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Kapruka.com (Pvt) Ltd

Across the Country-Around the World


Share this ad

More ads from Kapruka.com (Pvt) Ltd