Commi lll - Sri Lanka

Posted by Bitez VERIFIED29 Nov 4:08 pmColombo 8, Colombo

# තනතුර - Commi iii - Sri Lanka
=======================

කොළඹ බොරැල්ල BiteZ අවන්හල සඳහා Commi 3 ඉක්මනින් බඳවා ගැනීම සඳහා පුරපාඩු ඇත.

# සුදුසුකම් -

අයදුම්කරුවන් හෝටල් පාසලක හෝ පිළිගත් ආයතනයක සංචාරක හෝටල් සම්බන්ධ පාඨමාලාවක් හදාරා තිබීම හා / හෝ සමාන පළපුරුද්දක් ඇති අය විය යුතුය .

*වැටුප සාකච්චා කර ගත හැකිය.
*නවාතැන් පහසුකම් සපයනු ලැබේ .

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

බලාපොරොත්තු වන වැටුප් සදහන් කරන ලද අයදුම් පත්‍රයක් දින 14 ක් ඇතුලත මානව සම්පත් කළමනාකරු වෙත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.

VoiZ Network Systems (Pvt) Ltd.
Dr N.M. Pereira Mawatha.
Borella, Colombo 8.


Salary:
Rs 30,000 per month (Negotiable)
Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Full time
Company website:
www.bitez.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads