Commi 3 - Sri Lanka

Posted by Lake Lodge Resort VERIFIED10 Oct 12:21 pmDambulla, Matale

# තනතුර - Commi 3 - Sri Lanka
=========================

# සුදුසුකම් -

අයදුම්කරුවන් හෝටල් පාසලක හෝ පිළිගත් ආයතනයක සංචාරක හෝටල් සම්බන්ධ පාඨමාලාවක් හදාරා තිබීම හා / හෝ සමාන පළපුරුද්දක් ඇති අය විය යුතුය .

*වැටුප සාකච්චා කර ගත හැකිය.
*නවාතැන් පහසුකම් සපයනු ලැබේ .

# අයදුම් කරන ආකාරය -

බලාපොරොත්තු වන වැටුප් සදහන් කරන ලද අයදුම් පත්‍රයක් දින 14 ක් ඇතුලත අධ්‍යක්ෂ (නීති හා පිරිස් කළමනාකරණ ) වෙත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.

Lake Lodge Resort 16 Division Kandalama Dambulla


Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads