Commercial Property for rent in kadana

For rent by Mr. Dharmasena30 Oct 12:41 pmKandana, Gampaha

Rs 30,000 /month

ව්‍යාපාර කටයුත්තක් සඳහා නිවසක අගනා බිම් මහලක් කුලියට හෝ බද්ධට.

දැනට සාර්ථකව වෙළඳසැලක් පවත්වාගෙන යයි.

මීගමු පාරට මීටර 50ක් පමණයි (නාගොඩ හන්දිය්)

ආයතනයක ගබඩාවකට / වෙළඳ සැලකට හෝ වෙනත් වෙළඳ කටයුත්තක් සඳහා වඩාත් සුදුසුයි.
කාර්යාලයක් සඳහා වෙනමම කොටසක් වෙන්කර සාදා ඇත.

යකඩ ග්‍රිල් ගේට්ටු / ශක්තිමත් යකඩ දොරවල් / කොන්ක්‍රීට් වහලයකින් සමන්විත වේ.

විදුලි පහසුකම්, වැසිකිළි පහසුකම් වෙනමම ඇත.

Valuable ground floor of a house for lease or rent on commercial purpose.
Currently, It is being used as a Grocery shop.

Location: Only 50m to Negembo Road, (Nagoda Junction)
Very ideal for company warehouse/shop or other commercial purpose.

Separate space is available for an office.

Grilled gates, Iron Sliding doors, Concrete Slab, separate electricity, Lavatory facility


Property type:
Building
Address:
No2, Mahawatta, Welisara
Size:
800 sqft
Report this ad

Contact

  • 0718652045
  • 0718652046

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads