Commercial Building In Kandy City

For sale by The Lands and Properties (PVT) Ltd. MEMBER19 Nov 4:43 pmKandy, Kandy

Rs 90,000,000

~~කදිම ආයෝජනයට රන් හා වටින රන්බිමක උරුමය~~

සෙංකඩගල නගර මධ්‍යයෙන්
සුන්දර හන්තාන කඳු ශිඛරය නෙතු ගැටෙන
පස් මහල් අගනා ව්‍යාපාරික ගොඩනැඟිල්ල
සියළු පහසුකම් සහිතව.......

ඔබ සොය සොයා සිටි ව්‍යාපාරික ගොඩනැඟිල්ල
මහනුවර නගර මධ්‍යයෙන්ම - පේරාදෙණිය පාරට මුහුණලා
- පර්චස් 11.24ක වපසරිය
- වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව
- අඩි විස්සක පුළුල් මුහුණත් ඉදිරිපස පෙණුම
- තෙකලා විදුලිය
- ජලය ඇතුළුව.........
- සෑම මහළකටම නාන කාමර තුනක්
- ස්වයංක්‍රීය දුරස්ථ පාලක දොරටුව

ගොඩනැඟිලි සීමාවෙන්ම.....
* GoodShed, Clock Tower බස් නැවතුම්
* මහනුවර මහරෝහල,දුම්රිය ස්ථානය,තැපැල්හල,පාසැල්,පුද්ගලික අධ්‍යාපන ආයතනයන්ට සමීපව..

පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට,පුද්ගලික අධ්‍යාපන ආයතනයකට,ප්‍රදර්ශණාගාරයකට,ඔසුසැලකට හෝ නිමි ඇදුම් හලකට ආදී...
දිනෙන් දින දියුණුවන නගරයේ ඔබේ ඕනෑම ව්‍යාපාරික සිතුවිල්ලක සාර්ථකත්වයට....
අනඟි අවස්ථාව,අදම අමතන්න.
හමුවීමට අදම වේලාව වෙන් කරවා ගන්න.


Property type:
Building
Address:
Kandy City
Size:
8,000 sqft
Report this ad

Contact

  • 0777803570

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from The Lands and Properties (PVT) Ltd.