Com&Res Land for Sale @ Madampe, Chilaw

For sale by P. Kumara22 Oct 3:15 pmChilaw, Puttalam

Rs 18,975,000

Negotiable


Availability of Facilities
ඉඩමට ගත හැකි පහසුකම්
• 3-Phase Electricity-තෙකලා විදුලිය
• Telephone facilities- දුරකථන පහසුකම්
• Powerful Signal strength for 4G internet facility-ප්‍රබල සංඥා සහිත අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි වීම
• Pipe borne water/ commercial water supply -පිරිපහදු ජල සැපයුම් පහසුකම
• Madampe-Chilaw Bus route (via Medagama)- මාදම්පේ සිට හලාවත දක්වා (මැදගම හරහා) බස් ධාවන මඟ
11/2 Km to Madampe Railway station and Main Bus stand.- ප්‍රධාන බස් නැවතුම් පලට සහ මාදම්පේ දුම්රිය ස්ථානයට කි.මීටර 1.5 කට අඩුය.+
මෙම ඉඩම මාදම්පේ නගරයේ සිට කි.මිටර එකා හමාරකට ත් වඩා අඩු දුරකින් පිහිටා ඇති බැවින් ද ප්‍රධාන පාරට සහ අඩි 20 ක් පළල පාරකට ද මායිම් වන බැවින් වෙළඳ ව්‍යාපාර සඳහා ඉතාමත් වටිනාකමක් ඇති ස්ථානයකි.
This land can be purchased as whole. This land is good for property development company because the land can be easily blocked to 15 to 20 perches lands. මෙම ඉඩම සම්පූර්ණ වශයෙන් ම විකුණන අතර මෙම ඉඩම පර්චර්ස් 15 හෝ 20 ලෙස ඉඩම කැබලි කඩා ඉඩකඩම් විකුණන ආයතනයකට ද හොඳය.
No brokers. All interested persons can be contact directly with in 08:00 to 10:00 Am or after 16:00 Hours.
තැරව්කරුවන් අනවශ්‍යයි. මිල දී ගැනීමට උනන්දුවක් දක්වන අය සෑම දිනකම උදේ 8:00ත් 10:00ත් අතර හෝ සවස 04:00 ත් 10:00 ත් අතර කථා කරන්න.
Expected value of sale: from 115, 000/= per perch
විකුණුම් මිල පර්චර්සය රුපියල් 115,000/= සිට


Address:
Medagama Road, Karukkuwa, Madampe
Land type:
Agricultural, Commercial, Residential
Land size:
165.0 perches
Report this ad

Contact

  • 0714553651
  • 0725104368

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads