Coconut Oil Mill (ඩයරය,කටරය,ෆිල්ටරය සමග)

For sale by Matara Oil Mills12 Oct 2:25 pmMatara, Matara

Rs 650,000

මද්‍යම ප්‍රමාණයේ indian පොල්තෙල් මැෂිම ,ඩයරය කටරය සහ විශාල ප්‍රමාණයේ ෆිල්ටරය ඉක්මනින් විකිණීමට ඇත ,

පොල්තෙල් මැෂිම
20 hp indian මෝටරය ,
මැෂිම සියලුම අලුත්වැඩියා සිදුකොට භාවිතා තත්වයේ ඇත
switch board සහ සියලුම වයරින්ග් උපකරණ

පොල්තෙල් ෆිල්ටරය (indian )
දිනකට අවමය තෙල් බැරල් 5 කට වඩා filter කර හැක
14' 10 taps
සම්පුර්ණ කට්ටලය බට,footvalve ,presure පොම්ප සමග
switch board සහ සියලුම වයරින්ග් උපකරණ

ඩයරය සහ කටරය
10 hp මෝටර 2
switch board සහ සියලුම වයරින්ග් උපකරණ

Report this ad


  • 0724636732
  • 0727065543


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads