-පිරිසිදු නිරවුල් ඔප්පු
-MAKANDURA INDUSTRIAL PARK අසලම පිහිටා ඇත.
-පර්චස් 25ක අගනා පොල් ඉඩමකි
-කුරුණෑගල-මීගමුව ප්‍රධාන බස් මාර්ගයට කි.මී. 1.5කි.
-පන්නල ප්‍රධාන නගරයට කි.මී. 3.5 කි.
-මාකඳුර නගරයට කි.මී. 3.5 කි.
-මාකඳුර කෘෂි පර්යේෂණ ආයතනය, වයඹ විශ්ව විද්‍යාලය, ඉන්ධන පිරවුම්හල්, පොලීසිය, -ජාතික පාසල්, මධ්‍ය විද්‍යාල, ප්‍රාථමික විද්‍යාල, රෝහල, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන ද පුද්ගලික හා රජයේ බැංකු ද ආසන්නයේ පිහිටා ඇත.
-මාකඳුර කර්මාන්ත පුරයේ බ්‍රවුන්ස් සමාගම අසල පිහිටා ඇත.
-ඉඩමට ළගා වීමට තාර දැමූ මාර්ග පද්ධතියක් ඇත
-ස්වාභාවික ජල උල්පත් සහිතයි.
-ඉඩම වටා කම්බි වැට සහිතයි.
-විදුලිය පහසුවෙන් ලබාගත හැකිය
-වැඩිම ඉල්ලුමට ඉක්මනින්ම විකිණේ
-වැඩි විස්තර සඳහා අමතන්න.