Coconut land for sale Sooriyawewa

For sale by nadeesha26 Oct 9:43 amHambantota, Hambantota

Rs 2,650,000

මෙම වටිනා පොල් ඉඩම සූරියවැවැ හම්බන්තොට පධාන පාරේ සූරියවැව සිට කිමි 12 පමණ හම්බන්තොට දෙසට ගොස් කිමි 3 අැතුලට වන්නට පිටා අැත
මෙම ඉඩමේ පොල් ගස් 210 ක් පමණ පිහිටා තිබේ ඉන් 100 ක පමණ දැනට ඵලදාව ලබා ගනී ඉතිරි ඒෟවා පැල සහ පීදීමට අැත ඒක් මුරයකට පොල් ගෙඩි 2000 ක් පමණ කැඩේ ඉඩම වටා වැට ගසා අැත ඉඩම වැවට මායිම්ව පිහිටා තිබේ වතුර හැරවීමට ද හැකිය නිරවුල් ඔප්පු සහිතය


Address:
v.Senarathna,Thihagoda Studio,Sooriyawewa
Land type:
Agricultural, Commercial
Land size:
2.5 acres
Report this ad

Contact

  • 0719014321

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads