Clerks (Male/ Female)

Posted by Private Poster 2 Nov 9:20 amKandy, Kandy

# POSITION :Clerks (Male/ Female)
=======================

We are seeking Clerks (Male/ Female) to our company located in kandy. The following qualified candidates can apply.

# REQUIREMENTS :

🔵 Preferably living kandy.
🔵 Can apply to both men and women.
🔵 Minimum qualifications G.C.E O/L , G.C.E A/L passed candidate can apply .
🔵 Prior experience, inexperienced,
🔵 Previous experience of having additional qualification,
🔵 Basic computer knowledge is required.
🔵 Age 18-40

# BENEFITS :

🔵 Attractive salary( negotiable)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us for more details. Receive to Phone number Click on ;Click to apply;

# තනතුර - ලිපිකරුවන් (කාන්තා /පිරිමි)
============================

අපගේ ආයතනයට ලිපිකරුවන් (කාන්තා /පිරිමි) සදහා ඇබෑර්තු ඇත.පහත සඳහන් සුදුසුකම් තිබෙන අයදුම්කරුවන් අයදුම් කල හැක.

# සුදුසුකම් :

🔵 මහනුවර අවට පදිංචි අය සදහා විශේෂයි.
🔵 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක.
🔵 වයස අවු.18 සිට 40 දක්වා,
🔵 සා/පෙළ හා උ/පෙළ සමත් අයට අයදුම් කල හැක.
🔵 පෙර පුහුණුව හා අත්දැකීම් තිබෙන හෝ නොතිබෙන,
🔵 පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි,
🔵 මුලික පරිගණක දැනුම අවශ්‍ය වේ.

# ප්‍රතිලාභ:

🔵 ආකර්ෂණීය වැටුපක් (සංශෝදිත)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0765509559

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads