Clerks (Male /Female)

Posted by Mansala Pvt Ltd18 Oct 3:31 pmKandy, Kandy

# POSITION :Clerks (Male /Female)
============================

We looking for Clerk (male /Female) from Central Province, Kandy, Katugastota, digana , Matale, Gampola, Pilimathalawa, Galagedera areas, The following qualified candidates can apply.

# Qualifications :

🔵 Both men and women can be applied.
🔵 Over 18 years of age,
🔵 Minimum qualifications G.C.E. O/L, G.C.E. A/L,
🔵 Prior experience, inexperienced,
🔵 Previous experience of having additional qualification,
🔵 People need to read writing in english.
🔵 Muslims, Tamils ​​special.
🔵 Basic computer knowledge is required.

# Benefits:

🔵Attractive Salary

# HOW TO APPLY : If you feel you are the right individual for the above job Please call us for more details. Receive to Phone number Click on ;Click to apply;

# තනතුර - ලිපිකරුවන් (කාන්තා /පිරිමි)
============================
අපගේ සේවා සැපයුම් ජාලයට ලිපිකරුවන් (කාන්තා /පිරිමි) මධ්‍යම පළාතින් අවශ්‍යයි ,මහනුවර,කටුගස්තොට,දිගාන, මාතලේ,ගම්පොල ,පිළිමතලාව හා ගලගෙදර ප්‍රදේශ අවටින් විශේෂයි. පහත සඳහන් සුදුසුකම් තිබෙන අයදුම්කරුවන් අයදුම් කල හැක.

# සුදුසුකම් :
🔵 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක.
🔵 වයස අවු.18 වැඩි,
🔵 සා/පෙළ හා උ/පෙළ සමත් අයට අයදුම් කල හැක.
🔵 පෙර පුහුණුව හා අත්දැකීම් තිබෙන හෝ නොතිබෙන,
🔵 පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි,
🔵 සිංහල ලිවීමට කියවීමට හැකි අය අවශ්‍යයි.
🔵 මුස්ලිම් ,දෙමළ අය විශේෂයි.
🔵 මුලික පරිගණක දැනුම අවශ්‍ය වේ.

# ප්‍රතිලාභ:

🔵 ආකර්ෂණීය වැටුපක් (සංශෝදිත)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0769739500

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads