Clerks (Female)

Posted by Dilshan Trade Center Pvt Ltd24 Oct 9:47 amColombo 8, Colombo

# POSITION :Clerks (Female)
=======================

We looking for Clerk (Female) ,The following qualified candidates can apply.

# REQUIREMENTS :

🔵 G.C.E. O/L, G.C.E. A/L, passed candidate can apply .
🔵 Prior experience, inexperienced,
🔵 Previous experience of having additional qualification,
🔵 Basic computer knowledge is required.

# BENEFITS :

🔵 Salary Rs .20,000 + Allowance Rs.2000.00

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us for more details. Receive to Phone number Click on ;Click to apply;

Dilshan trade center pvt ltd
No. 82, Besline Road,
Borella ,
Colombo-08

# තනතුර - ලිපිකාරිනියන් (කාන්තා)
=========================

අපගේ ආයතනයේ ලිපිකාරිනියන් (කාන්තා) සදහා අබර්තු ඇත. පහත සඳහන් සුදුසුකම් තිබෙන අයදුම්කරුවන් අයදුම් කල හැක.

# සුදුසුකම් :

🔵 සා/පෙළ හා උ/පෙළ සමත් අයට අයදුම් කල හැක.
🔵 පෙර පුහුණුව හා අත්දැකීම් තිබෙන හෝ නොතිබෙන,
🔵 පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි,
🔵 මුලික පරිගණක දැනුම අවශ්‍ය වේ.

# ප්‍රතිලාභ:

🔵 වැටුප රු.20,000.00 + දීමනා රු.2000.00

# ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

දිල්ෂාන් ට්‍රේඩ් සෙන්ටර් (පුද්) සමාගම
නො.82, බේස්ලයින් පාර,
බොරැල්ල,
කොළඹ-08


Salary:
Rs 22,000 per month (Negotiable)
Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0777281733

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads