Cleaners Vacancies - Qatar

Posted by Al Shamil Manpower MEMBER30 Nov 8:37 pmKurunegala, Kurunegala

JPS RECRUITMENT AGENCIES ( L.L.NO -2224 ) අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ. පළපුරුදු සහ නුපුහුණු මුස්ලිම්සේවක සඳහා -කටාර් රටේ පල්ලියෙ පිරිසිදූ කරන්නන් ඇබෑර්තු !

# තනතුර : පිරිසිදූ කරන්නන් - කටාර්
========================

# ප්‍රතිලාභ :

 මූලික වැටුප - රු 40,000/= වඩා වැඩි වැටුපක් + අතිකාලදීමනා
 මුස්ලිම් අය සඳහා
 කොන්ත්‍රාත් කාලය වසර 2යි.
 ආහාර,නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය පහසුකම් නොමිළේ.
 දිනකට වැඩ පැය 8කි.
 සාමාන්ය ඉංග්රීසි දැනුම අවශ්ය වේ
 අනෙකුත් පහසුකම් හා කොන්දේසි කටාර් නීති හා කොන්දේසි වලට අනුකූලයි.
අතිකාල දීමනා ඩුබායි නීති වලට අනුකුලව වේ..

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

"Click to apply" මත ක්ලික් කර දුරකථන අංකය ලබාගෙන අමතන්න.

මෙම රැකියා ඇබෑර්තුව සහ අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' ALSHAMIL MANPOWER' " Click කරන්න. වැඩි විස්තර දැන ගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංක වලින් දින 21 ක් ඇතුළත විමසන්න.


Salary:
Rs 40,000 per month (Negotiable)
Industry:
General Labour
Job type:
Contract
Report this ad

Apply for this job

  • 0778147676

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Al Shamil Manpower

Partner of Your Success to Abroad


Share this ad