Cleaner Vacancies - KSA (Female)

Posted by ABA Recruiting (Pvt) Ltd.30 Nov 10:31 pmColombo 10, Colombo

# POSITION : Cleaners Vacancies (K.S.A)

අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ. පළපුරුදු සහ නුපුහුණු සේවක සේවිකාවන්

 මූලික වැටුප - රු 40,000/= වඩා වැඩි වැටුපක් + අතිකාලදීමනා
 ආහාර දීමනා- රු 8000/=
 කොන්ත්‍රාත් කාලය වසර 2යි.
 නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය පහසුකම් නොමිළේ.
 දිනකට වැඩ පැය 8කි.
 සාමාන්ය ඉංග්රීසි දැනුම අවශ්ය වේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 21 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Salary:
Rs 40,000 per month
Industry:
Household Help
Job type:
Contract
Report this ad

Apply for this job

  • 0774734885

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads