Rs 12,500,000 total price
Negotiable
Description
For sale by
philip
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ඉඩම තිබෙන ස්ථානය -
මාතර (20km) --> අකුරැස්ස නගරයේ සිට 03km දුරකින් පිහිටා ඇත.
ඉඩමේ ප්‍රමාණය -
අක්කර 2යි පර්චස් 19.6යි.
ඉඩමෙහි හිමිකාරිත්වය සහ ආරක්ෂාව -
* පිරිසිදු, නිරවුල් ඔප්පු සහිත ඉඩමකි
* ඉඩමෙහි ප්‍රධාන පිවිසුමෙහි ලොකු ගේට්ටුවක් දමා ඇත.
* ඉඩම වටා කටු කම්බි වැටකින් ආවරණය කර ඇත.
* ගංවතුර, නාය යෑම් වැනි කිසිදු ස්වාභාවික විපත් සදහා ගොදුරු නොවන ඉඩමකි.
ඉඩමෙහි ඇති වගාව -
* 2016 සිට අක්කර 2ක කුරුඳු වගා කර ඇත.
* අක්කර දෙකේම කුරුදු පැල 7200-7500ක අතර ප්‍රමාණයක් ඇත.
* 2018 සිට මේ වන තෙක් මාස 8කට වරක් කුරුඳු කැපීම සිදු කරමින් පවතී.
* වරකට ලක්ෂ 4-5 ප්‍රමාණයක ආදායමක් ලැබේ.
ඉඩමෙහි ඇති ඉදිකිරීම් -
* කුරුදු තැලීම සහ තැලීම සදහා පැමිණෙන පුද්ගලයින් හට ලැගුම් ගැනීමේ අපේක්ෂාවෙන් සාමාන්‍ය ප්‍රමාණයක නිවසක් ඇත.
* එහි කුස්සියක්, නාන කාමරයක් සහ වැසිකිලියක් ඇත.
* එම නිවස සදහා ජල පහසුකම් සහ විදුලි පහසුකම් ඇත.
විදේශගත වන බැවින් මෙම ඉඩම හැකි ඉක්මනින් විකිණේ. එබැවින් නොපමාව මෙම අනගි අවස්තාව හිමි කර ගන්න.
ස්තූතියි.