Chef - Sri Lanka

Posted by Private Poster VERIFIED22 Nov 2:00 pmColombo 8, Colombo

# POSITION : Chef – Colombo (Sri Lanka)
==============================

We are looking for an experienced chef or cook willing to learn

# REQUIREMENTS :

· be passionate about food and the quality of the food you prepare
· high attention to detail & presentation
· responsibility for the smooth running of the kitchen, manage stock, wastage control, hygiene practices
· be well-organized, multi-task, independent, reliable

· direct the prep cook or kitchen hand effectively
· previous experience as a Chef
· work well in a team environment
· able to work under pressure
· be creative, coming with new ideas for the menu, enthusiastic
· experience with Western and Sri Lankan cuisine

# BENEFITS

· attractive salary, food, accommodation
· other bonuses when the job is very well done
· EPF & ETF after testing time
( Salary and benefits package commensurate with experience, knowledge and performance.)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk

# තත්ත්වය : සූපවේදී - කොළඹ
==========================

# සුදුසුකම්-

මුළුතැන්ගෙයි සුමට ධාවන වගකීම, කොටස්, කළමනාකරණය කිරීම, නාස්තිය පාලනය කිරීම, සනීපාරක්ෂාව භාවිතයන් පිලිඹද දැනුම
විශ්වසනීයව, ස්වාධීනව සංවිධානත්මකව වැඩ කිරීමේ හැකියාව.
පෙර සූපවේදීයෙකු ලෙස අත්දැකීම්
කණ්ඩායමක් පරිසරයක් තුළ වැඩ කිරීමට හැකියාව
දේශීය සහ විදේශීය අහර පිලිඹද පළපුරුද්ද

# ප්‍රතිලාභ

ආකර්ෂණීය වැටුප්, ආහාර, නවාතැන් පහසුකම්
වෙනත් අතිරේක දෙමනා
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් (පරීක්ෂණ කාලය අවසන් වූ පසු)
(වැටුප් හා ප්‍රතිලාභ දැනුම සහ පලපුලුරුද මත වෙනස් වේ )

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඔබ ඉහත රැකියාව සඳහා ඔබේ සුදුසුකම් ගැලපෙනම් නම් ikman.lk හරහා දින 14 ක් ඇතුළත ඔබගේ අයදුම් පත යොමු කරන්න.


Salary:
Rs 50,000 per month (Negotiable)
Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Full time
Company website:
www.bitez.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads