Electrician and CCTV wiring technical officer vacancies.
We are a company that provides security surveillance services and seeks to employ electrical wiring and CCTV technicians in the following categories.
1. full time -02 vacancies
2. part-time – 05 vacancies
3. outsourced freelancers- 10 vacancies
• Apply before 15th May 2024
Qualifications
Advanced level or equivalent other qualification
Basic Spoken English knowledge
Minimum experience- 03 years
Gender: male only
Long-distance outstation work and nighttime work
Fulltime (experienced) minimum salary ;-LKR- 40,000/-
Trainees: - (experience less than 2years) - LKR 27 000/-
Overtime will be paid
Area: Colombo and suburbs, Kurunegala, Kandy, Batticaloa, Rathnapura, Embilipitya, Galle, Kaluthara, Trincomalee, Chilaw, Negombo
You may provide service letters/ customer reviews/ educational certificates to prove eligibility.
A Gramasevaka character certificate and a police report should be provided within 02 weeks if you are selected for the position.
විදුලි සහ CCTV වයරින් තාක්ෂණික නිලධාරි පුරප්පාඩු.
අපගේ සමාගම පහත ක්‍රම යටතේ විදුලි රැහැන් තාක්ෂණ ශිල්පීන් සහ cctv වයරින් තාක්ෂණික ශිල්පීන් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
1 .පූර්ණකාලීන
2.අර්ධ කාලීන
3. බාහිරින් ලබාගත් නිදහස් සේවකයින්
සුදුසුකම්
උසස් පෙළ හෝ ඊට සමාන වෙනත් සුදුසුකම් සමත් වීම
මූලික කථන ඉංග්‍රීසි දැනුම
අවම පළපුරුද්ද - අවුරුදු 03
ස්ත්‍රී පුරුෂ භාවය:පුරුෂ
සුදුසුකම් සනාථ කිරීම සඳහා සේවා ලිපි / පාරිභෝගික සමාලෝචන / අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
ඔබ තෝරාගනු ලැබුවහොත් සති 02ක් ඇතුළත ග්‍රාමසේවක සහතිකයක් සහ පොලිස් වාර්තාවක් ලබා දිය යුතුය.
දුර බැහැර වැඩ සහ රාත්‍රී වැඩ ඇත
පූර්ණකාලීන (පළපුරුදු) අවම වැටුප -LKR- 40,000/-
පුහුණුවන්නන්: - (අවුරුදු 02 ට අඩු පළපුරුද්ද) - LKR 27 000/-
අතිකාල දීමනා ගෙවනු ලැබේ
2024 මැයි 15 ට පෙර අයදුම් කරන්න
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Fashion Sales Executive (Male/Female)
𝐎𝐃𝐄𝐋 | 𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 𝐁𝐫𝐚𝐧𝐝𝐬MEMBERColombo, Sales Executive21 daysComputer Hardware Technician
Global computer servicesRs 10,000 - 50,000Colombo, IT Hardware and Network Engineer24 daysGem Cutting Technician - Nugegoda
The Magical Stone Lab (Pvt) LtdColombo, Technician32 daysCCTV Observater - Male
Leisure Sports HoldingsRs 55,000 - 65,000Colombo, Operator58 days