CCTV Technician - Trainee

Posted by Master Brand VERIFIED10 Nov 9:54 amKatunayake, Gampaha

# තනතුර- අාරක්ෂක කැමරා සවිකරන්නන්
============================

# අවශ්‍ය සුදුසුකම් හා සේවා කාෙන්දේසි :

* වයස අවුරුදු 20 - 25 ත් අතර වීම.
* අ.පො.ස සා/පෙ දක්වා ඉගනුම ලබා තිබිම.
* පුහුණු කාල සීමාව මාස 03
* පුහුණුවන කාලය තුළ නවාතැන් සහ අහාර.
* දිරි දිමනා
* පුහුණුව අවසානයේ අායතනයේ ස්ථිර රැකියා.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

මාස්ටර් බ්‍රෑන්ඩ්
33/1, පීල්ලවත්ත,
අාඬිඅම්බලම, කටුනායක.


Salary:
Rs 10,000 per month
Industry:
Engineering / Architecture
Job type:
Full time
Company website:
masterbrandlk.com/
Report this ad

Apply for this job

  • 0712172223

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads