CCTV Security Camera system Installation

For sale by Lakshitha Wijayarathna VERIFIED30 Nov 11:44 amNugegoda, Colombo

Rs 51,490

Negotiable


ඔබේ නිවස,කාර්යාලය,කඩය සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඔබත් සොයන්නේ විදිමත්, පැහැදිලි නවීන තාක්ෂණයෙන් යුත් CCTV Camera පද්දතියක්ද?

✋ ලංකාවෙ අඩුම මිළ අපෙන්.
✋ වසර දෙකක වගකීම සහිතය්.
✋ සැලසුම් කිරීම, සවිකිරීම ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරය්.
✋ ප්‍රමිතියෙන් තොර, කල් පැවැත්ම අඩු , රාත්‍රී දසුන් අපැහැදිලිවන ව්‍යාජ කැමරා වලට හසුනොවන්න.

උසස්ම තත්වයේ නවීන AHD තාක්ෂණයෙන් යුත් මෙම HI-VISION CCTV කැමරා පද්ධතියේ විශේෂත්වය වන්නේ වාහන අංක තහඩු , පුද්ගලයන්ගේ මුහුණු, මුදල් නෝට්ටු ආදිය ඉතා පැහැදිලිව හදුනාගැනීමට හැකිවීම යි. එමෙන්ම රාත්‍රියේදී ද සුපැහැදිලි දසුන් ලබාගත හැක.
ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකතයෙන් නැරඹීමේ පහසුකම නොමිලේ.
අලෙවියෙන්වි පසු විස්වාසනීය සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අප බැදී
සිටින්නෙමු.

4Camera 1.3MP 960P AHD 1TB Rs.51,490/- (With Installation)
8Camera 1.3MP 960P AHD 1TB Rs.89,450/- (With Installation)
4Camera 2MP 1080P AHD 1TB Rs.64,450/- (With Installation)
8Camera 2MP 1080P AHD 1TB Rs.108,450/- (With Installation)

සැගවුණු ගාස්තු නැත. වැඩි විස්තර සදහා අමතන්න.


Service type:
Security
Report this ad

Contact

  • 0718166225

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads