CCTV Camera Technicians

Posted by E-Line Lanka (Pvt) Ltd MEMBER29 Nov 2:55 pmNugegoda, Colombo

E-line Lanka (Pvt) Ltd හි CCTV Camera කාර්මිකශිල්පීන් හට පුරප්පාඩු පවතී

# රැකියා තනතුර : CCTV Camera Technicians

පුහුණු කාලසීමාවේ
මූලික වැටුප - 6000
ආහාර හා නවාතැන් දීමනා - 6000
ප්‍රවාහන දීමනා හා කොමිස් ඇතුළත්ව රු 18 000 ට වැඩි වැටුපක්.

** ආයතනයේ වියදමින් අදාල පාඨමාලා සදහාද යොමුකෙරේ.

පුහුණුවෙන් පසු

# ප්‍රතිලාභ

මූලික වැටුප - 20000
රක්ෂණ ආවරණයක්
ETF , EPF
ප්‍රවාහන දීමනා
දුරකතන පැකේජ
අන්තර්ජාල සබඳතා ඇතුළත්ව
රුපියල් 45 000 - 50 000 අතර වැටුපක්.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.

ජීවිතය ජයගන්නට එක්වන අප හා.....
E-Line Lanka (Pvt) Ltd


Salary:
Rs 45,000 per month
Industry:
Engineering / Architecture
Job type:
Full time
Company website:
www.eline.lk
Report this ad

Apply for this job

  • 0712732887

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
E-Line Lanka (Pvt) Ltd

Leading Dealer for Projectors in Nugegoda


Share this ad