CCTV Camera

For sale by Pradeep23 Nov 3:52 pmMatara, Matara

Rs 70,000

CCTV කැමරා පද්ධති සවිකිරීමේදී, බිත්ති පුරා කේබල් ඇදගෙන කරන එම අවලස්සන ක්‍රියාදාමය සහ කරදරය දැන් ඉවරයි. දැන් නවතම CCTV RCS2 තාක්‍ෂණය අප සතුයි. මෙම ක්‍රමයේදී, කැමරා සදහා වෙන වෙනම වයර් ඇදීමක් සිදු නොවන අතර, සිදුකල යුත්තේ කැමරා වල සහ NVR එකේ ඇති Plug ඒ ඒ කැමරා ආසන්නයේ ඇති Plug Base වලට Plug කිරීම පමණි. එනම් කැමරා සහ NVR එක සම්බන්ධ වන්නේ ඔබගේ විදුලි රැහැන් පද්ධතිය හරහායි. කැමරා 4 කින් යුතු මෙම CCTV System දැන් ඔබට අපෙන් ලබාගත හැක. මිළ රු.70000 පමණයි. අන්තර්ජාලයෙන් සහ ඔබගේ ජංගම දුරකතනයෙන් බැලීමේ පහසුකම් සහිතයි


Condition:
New
Report this ad

Contact

  • 0716902993

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads