CCTV 4 Channel AHD Camera System (1.3mp)

For sale by Sell Fast | Kottawa | Grand Auto Ads MEMBER25 Nov 3:27 pmKurunegala, Kurunegala

Rs 58,000

ඔබේ ව්‍යාපාරික ස්ථානයට, නිවසට, කර්මාන්ත ශාලාවට ඔබට කැමති කැමරා ප්‍රමාණයක් එක් දිනක් තුල සවි කරනු ලැබේ.. සම්පුර්ණ කැමරා පද්ධතිය සදහා වසර 2ක වගකීමක් සහිතයි.
උසස්ම තත්වයේ නවීන AHD තාක්ෂණයෙන් යුත් මෙම MICROTEC වර්ගයේ CCTV කැමරා පද්ධතියේ විශේෂත්වය වන්නේ
වාහන අංක තහඩු , පුද්ගලයන්ගේ මුහුණු, මුදල් නෝට්ටු ආදිය ඉතා පැහැදිලිව හදුනාගැනීමට හැකිවීම යි. එමෙන්ම රාත්‍රියේදී ද සුපැහැදිලි දසුන් ලබාගත හැක. ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකතයෙන් නැරඹීමේ පහසුකම නොමිලේ.
අලෙවියෙන්වි පසු විස්වාසනීය සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අප බැදී සිටින්නෙමු....

==================================
04-CHANNEL AHD COMPLETE SYSTEM :
==================================
★ 4 x AHD 1.3MP MICROTEC Camera (Made in Taiwan)
★ 1 x AHD MICROTEC Hybrid DVR (Made in Taiwan)
★ 4 x Power Adapters 2A
★ 8 x BNC jacks
★ 4 x DC Jacks
★ 1 x Mouse
★ 4 x Camera Stands (Large size)
★ 100m 100% Copper 3c2v Video Cable
★ 100m Kelani Power Cable
★ 500GB Hard Disk (1TB / 2TB)
★ FREE Installations
★ FREE Mobile & Internet View
★ FREE white casing for 100m
★ FREE stickers
★ Waterproof & Night Vision Distance 30m-50m

👉👉 Price : Rs.48000/- (Without installation)
👉👉 Price : Rs.58000/- (With installation)
(සියලුම ගාස්තු ඇතුලත් වී ඇත)

★ 17' Inch Monitor : Rs. 4700/=
★ 19' Inch Monitor : Rs. 5700/=
★ 19' Inch wide Monitor :1 Rs.7800/=

✋ සැගවුණු ගාස්තු කිසිවක් නැත.
✋ සම්පුර්ණ පද්ධතිය සදහාම වසර 2ක වගකීම.

✋ අලෙවියෙන් සහ කැමරා සවි කිරීමෙන් පසු කාර්යක්ෂම සේවාවක් ලබානොදෙන කූට ව්‍යාපාරිකයන්ට නොරැවටෙන්න.....!!!
✋ ප්‍රමිතියෙන් තොර , කල් පැවැත්ම අඩු , රාත්‍රී දසුන් (night vision) අපැහැදිලිවන තායිවානයේ නිෂ්පාදිත යැයි කියනා ව්‍යාජ කැමරා වලට හසුනොවන්න....!!!

✔✔✔ ---2 Years Warranty --- ✔✔✔✔
✔✔✔ ---12 Years for Service --- ✔✔✔✔
👉 100% Taiwan Product

● 8 Channel Camera පද්ධති මිලගණන් ලබාගැනීම සදහා විමසන්න
● Whole Sale also Available..
● අලෙවි නියෝජිතයන් අවශ්‍යයි

★★★★★★★★★★★★★★★★


Condition:
New
Report this ad

Contact

  • 0777124224

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Kottawa | Grand Auto Ads

Authorized ikman.lk agent in Kottawa


Share this ad