Cashier (Male/Female)

Posted by The Factory Outlet (Pvt) Ltd10 Nov 10:14 amMount Lavinia, Colombo

අපගේ පහත සඳහන් ශාඛා සඳහා බඳවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ.

| කිරුලපන | ගල්කිස්ස | පැලවත්ත | ජා -ඇල | වැල්ලවත්ත |

# තනතුර : Cashier (Male/Female) | මුදල් අයකැමි (කාන්තා/පිරිමි)
==========

# සුදුසුකම් :

 වයස 18 - 35 ත් අතර පළපුරුදු ඇති සහ නැති අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) සමත්

# ප්‍රතිලාභ :

 රු. 23,000.00 කට වඩා වැඩි වැටුපක්( දිවා ආහාර සහ වෙනත් විශේෂ වරප්‍රසාද දීමනා රැසක්
 මාස 3න් පසු මාසික වේතනයට අමතරව තවත් විශේෂ දීමනාවක්

ආකර්ශනීය වැටුපක්, EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.
[ සම්මුඛ පරීක්ෂණ සඳහා ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත් සහ උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න. ]

සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව 1.00 දක්වා පැවැත්වේ.
ලිපිනය - නො. 57, පෙනික්වික් පාර, වැල්ලවත්ත, කොළඹ 06.


Industry:
Accounting / Finance
Job type:
Full time
Company website:
www.tfostore.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads