මහනුවර ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන Sunrise අපි සමග
විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න එක්වන්න.
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Cashier (මුදල් අයකැමි)
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
අ.පො.ස. (උ.පෙළ) සඳහා පෙනී සිට තිබීම අනිවාර්යය වේ.
අදාල ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.
BENEFITS වරප්රසාද :
ආකර්ශනීය වැටුපක්
නොමිලේ නවාතැන් පහසුකම්
ආහාර
ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
සන්රයිස් කොන්සෝරටියම් පුද් සමගම , අංක 199 , නව දිගන පාර , නත්තරම්පොත, කුණ්ඩසාලේ .
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව :
සතියේ දින වල පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා
𝓒𝓸𝓷𝓽𝓪𝓬 : 0760210048