Uptown - Bambalapitiya රෙදිපිළි ප්රදර්ශනාගාරයේ
රැකියා ඇබෑර්තු
මුදල් අයකැමි / Cashier - Colombo
==========================
- වැටුප: 6z. 60,000/-
- වයස අවුරුදු 18-35ත් අතර පුහුණු නුපුහුණු (කාන්තා/පිරිමි) ඉංග්රීසි කතා කිරීමේ හැකියාව ඇති
***උප්පැන්න සහතිකය, ග්රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න***
- සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 10.30 - 1.30 දක්වා කොල්ලුපිටිය ශාඛාවේ දී පැවැත්වේ.
විමසීම් : 076 6 177 501/ 071 8 99 5566
(උදෑසන 9.30ත් රාත්රී 8.30ත් අතර අමතන්න.)
UPTOWN
LIBERTY PLAZA
නො. 14, දෙවන මහල, ලිබර්ටි ප්ලාසා, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03.