Cashier

Posted by Private Poster VERIFIED 7 Nov 9:36 amColombo 8, Colombo

ඔබත් ප්‍රසන්න පෙනුමක් ඇති සුහදශීලි පාරිභෝගික සේවයට කැමති වයස 18-30 අතර අයෙක් නම් ලංකවේ නවතම අවන්හල ජාලයකට සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව,

# රැකියා තනතුර- මුදල් අයකැමි
======================

මුදල් අයකැමි සහ ආහාර ඇසුරුම් කිරීම

රු. 20,000/- කට වැඩි මාසික වැටුපක් (අතිකාල දීමනාද ගෙවනු ලැබේ )

# සුදුසුකම්-

- වයස 18-30 අතර
- අ .පො .ස (සා .පෙ ) දක්වා
- මුදල් අයකැමි (cashier) පලපුරුද්ද

# රැකියා කාර්ය භාරය:

පෙ ව 10:00 සිට ප.ව 10:00 දක්වා සේවා මුර වශයෙන් වැඩ කිරීමේ හැකියාව. සමහර නිවාඩු දින වල වැඩකිරීමට සිදුවන අතර
මසකට නිවාඩු දින 5ක් හිමිවේ.
දිනකට පැය 8 කට වඩා වැඩ කල යුතු විට අතිකාල දීමනා ගෙවනු ලැබේ.

# ප්‍රතිලාභ -

- ආහාරපාන
- නිල ඇඳුම්
- වාර්ෂික ප්‍රසාද දීමනා
- නවාතැන් පහසුකම් නොමිලේ
- ජාත්‍යන්තර පිළිගත් වෘත්තිය පුහුණුවක්
- දක්ෂතාවය අනුව සේවා උසස් වීම්
-EPF සහ ETF අරමුදල් දායකත්වය

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Salary:
Rs 20,000 per month (Negotiable)
Industry:
Accounting / Finance
Job type:
Full time
Company website:
www.bitez.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads