සුදුසුකම් ලත් වඩු කාර් මික සේවාව ඔබගේ නිවසට, ඔබගේ ඕනෑම දොර ජැනෙල්, පුටු මේස, අළුතින් සාදවා ගැනීමට හෝ අලුත් වැඩියා කර ගැනීමට අමතන්න. නිවසට පැමිණ හෝ රැගෙන ගොස් අවශ්‍ය දෙය ඉටු කර දෙමි. සාධාරන අය කිරීම්