Car Park Cashier

Posted by Private Poster VERIFIED18 Oct 12:55 pmColombo 3, Colombo

# තනතුර - Car Park Cashier
======================

කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීරණයක රථ ගාල සදහා මුදල් අයකැමිවරුන් උවමනාකර තිබේ.

# සුදුසුකම් -

පහත සුදුසුකම් ඇති අයවලුන් ජීව දත්ත සටහන සම්ඟ අමතන්න.
(01). අපොස සාපෙල දක්වා උගත් .........
(02). සරල පරිඝනක දැනුම ඇති ...........
(03). වයස අවු: 18 ට වැඩි ..............

කොලඹ අවට පිරිමි / ගැහැනු ඔබට අපෙන් ඇරයුම්,

# ප්‍රතිලාභ -

ඔබට අපෙන් ...........

* ETF/EPF........
* පැමිනීමේ දීමනා .......
* මාස් පතා කොමිස් දීමනා .........
* රක්ෂන ආවරන .........
* වායු සමීකරනය කරන ලද කාර්යාලයක් තුල සේවය කිරීමෙ හැකියාව ........
* අතිරේක දීමණා

*වැටුප සාකච්ඡා කර ගත හැක .......

# අයදුම් කරන ආකාරය -

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Industry:
Accounting / Finance
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0773931775

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads