Cake Decorators (Male/Female)

Posted by Kapruka.com (Pvt) Ltd MEMBER19 Nov 11:29 amColombo 5, Colombo

දිවයිනේ ප්‍රධාන පෙළේ කේක් නිෂ්පාදන ආයතනයක් වන කප්රුක ඩොට් කොම් (පුද්) සමාගමේ Cake Decorator තනතුර සඳහා අගනා රැකියා අවස්ථා.

# රැකියා තනතුර : Cake Decorator (Male / Female)
======================================

# සුදුසුකම්:

1. වයස අවු 35 ට අඩු
2. ක්ෂේත්‍රයේ වසර 2 ට වැඩි පළපුරුද්ද
3. පිළිගත් ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම.
4. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම සඳහා විවෘතයි.
5. සේවා ස්ථානය : ඇඹුල්දෙනිය - නුගේගොඩ

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුප් සහ තවත් දීමනා.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඔබගේ අයදුම්පත මෙම වෙබ් අඩවිය හරහා හෝ පහත ලිපිනයට යොමුකරන්න.

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.

මානව සම්පත් කළමනාකරු.
කප්රුක ඩොට් කොම් (පුද්) සමාගම
237/22,
විජයකුමාරතුංග මාවත
කොළඹ 5.


Industry:
Food / Catering
Job type:
Full time
Company website:
www.kapruka.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Kapruka.com (Pvt) Ltd

Across the Country-Around the World


Share this ad