Butcher - Sri Lanka

Posted by Sanora Restaurant11 Oct 2:40 pmMoratuwa, Colombo

මොරටුව නගරය අවට රැකියාවක් සොයන ඔබට අනගි අවසථාවක්.

මොරටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ද අවන්හලක් වන Sanora Restaurant ආයතනය සඳහා පුහුණු නුපුහුණු Butcher වරුන් අවශ්‍ය වී තිබේ.

# රැකියා තනතුර : Butcher
===================

නවාතැන් පහසුකම් හා ආහාර සපයනු ලැබේ

ආකර්ශනීය වැටුප් හා දීමනා හිමිවේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා අයදුම් කරන්න.


Industry:
Food / Catering
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0729723245

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads