Burglar Alarm System

For sale by Virtual Creation MEMBER24 Oct 2:37 amDehiwala, Colombo

Rs 30,000

Negotiable


ඔබෙ නිවස සොර සතුරන්ගෙන් ආරක්ශිතද ?
නැතිනම් මෙන්න අපෙ අලුත් භාණ්ඩෙ !

###### Virtual Burglar Alarm System #####

* ලන්කාවෙ මිලෙන් අඩුම හා වැඩිම ඉල්ලුම පවතින BURGLAR ALARM SYSTEM එක
අපි ඔබට හදුන්වා දෙන්නේ ඔබගේ නිවසේ ආරක්ෂාව සදහා කළ හැකි හොදම විසදුමකි.
එය වඩාත් ආරක‍ෂිත හා කාර්්‍යක‍ෂම ක්‍රමයක් වන අතර සොර සතුරු අනතුරු ඇගවීමේ සංඥා පද්ධතියකි
මෙය ප්‍රධාන ඒකකය හා සම්බන්ධ වන සංවේදක සහිත, රැහැන් රහිත, නවීන තාක්ෂණික ක්‍රම මගින් ක්‍රියාත්මක
වන අතර, අනතුරු සංඥාව නාද වූ විගස නිවසේ සිට දුරකතන ඇමතුමක් ඔබේ දුරකතනය වෙත ලබා දේ.
තවද ඔබගේ දුරකතනය හෝ ටැබ්ලටය මගින් පාලනය කළ හැකි වීම සුවිශේෂි වාසියකි.

* Main Unit x1
* Door Sensor x8
* Motion Detector x2
* Fire Alarm x1
* Keys x2
* Manual x1
* 1 year warranty and service
* free installation

Features :

# 2 way voice calling system (voice monitoring)
# IOS/Android APP controlled. (APP name:"G10A")
# Detectors with Built-in antenna. (Open distance 110meters).
# Match Smoke detector, Gas detector, flood detecor, etc to pretect your home .
# 6 phone numbers, and 3 SMS numbers for warning the house owner.
# English/Russian/Spanish/Polish/Italian/Danish Voice Prompt.
# Each zone names can be edited for easy rememberance.
# InBuilt Battery & InBuiltMic
# Emergency SOS System

ඔබත් අදම මෙය වෙන් කරවා ගන්න !!!

# සවි කිරිමත් සමග සියලුම උපාන්ග

##### Rs 30,000 /= ක් පමනි ####

call us now : |

Our Client :

# Ambewela Production Farm
# Colombo Dutch Hospitle
# Jayananda Association
# Bayleaf Hotel
# Career 141
# Commons Hotel
# Kamal Group
# MovieHut
# World Link Tours
# Furniture Factory
# Light and Shade
# etc...

See our works on : http://www.fb.com/vcreation.lk

### Quality Everything we Do !!! ###


Condition:
New
Report this ad
  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?
0776009919
0757458783

 

Stay safe on ikman.lk!

Using Buy Now is the safest way to buy this item.
  • No travelling to meet strangers
  • No risk of fraud or theft

Be wary of sellers who insist on meeting in person or want upfront fees. Be sure to report them to us!

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?
Visit member's page
Virtual Creation

Professionals in IT industry


Share this ad

More ads from Virtual Creation