Bunker Beds තට්ටු ඇදන්

For sale by indeewara24 Nov 10:03 pmKaduwela, Colombo

Rs 10,500

Negotiable


ඉතාමත් ශක්තිමත් ලෙස නිශ්පාදනය කර ඇති පාවිච්චි නොකළ අළුත්ම තට්ටු ඇදන් 7ක් අඩු මිළට විකිනීමට ඇත.
මෙම තට්ටු ඇදන්,

*ගැලවීමට හැකි පරිදි සකසා ඇත
*දෙපස වැටවල් යොදා ඉතාමත් ආරක්ෂාකාරී ලෙස සකසා ඇත
*ඇන දැමීමට නොමැති අතර බුෂ් තුලට දමා සවිකිරීමට ඇති හේතුවෙන් ඇඳ ගැලවීමට සහ සවි කිරීමට ඉතා පහසුය.ඉනිමඟ පවා ගැලවීමට හැකි ලෙස සකසා ඇත.
*මල නොබැඳෙන බොක්ස් බාර් වලින් ශක්තිමත්ව සකසා ඇත.

Pavichchi nokala aluthma Thattu adan adu milata vikunanu labe

Bunker beds for sale at low price


Condition:
New
Furniture type:
Bed / bedroom item
Report this ad

Contact

  • 0775219214
  • 0715748658

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads