කාර්යාලයක නේවාසිකාගාරය සඳහා මාස 6ක් භවිතා කර ඇත
තට්ටු ඇදන් (6' x 3' )
ඇද සමග 6'x3' මෙට්ට 2ක් නොමිලේ හිමිවෙ
ප්රමණය - 13
මිල - 15000/=
හොද තත්ත්වයෙ පවතී
සියල්ල එකවර මිලදී ගන්නෙනම් මිල සාකච්චා කල හැක