Building in Mathugama

For rent by Manjula13 Sep 3:09 pmMatugama, Kalutara

Rs 40,000 /month


මතුගම- අලුත්ගම පාරෙ ගොඩනැගිල්ලක් කුලියට හෝ බද්දට
මතුගම අලුත්ගම පාරේ වැලිපැන්න ගබඩා හන්දිය අසල මාර්ගයට යාබදව ඉදිවූ වර්ග අඩි 1000ක නවීන ගොඩනැගිල්ල.
ළිං ජලය, තෙකලා විදුලිය සහිතයි. වාහන 50කට පමණ නැවැත්වීමෙ ඉඩකඩ.
ප්රදර්ශනාගාරයකට, පුද්ගලික වෛද්ය මධ්යස්ථානයකට ,කර්මාන්තශාලාවකට, ගබඩාවකට වඩාත් සුදුසුයි.
මතුගම නගරයට කිමී 10යි
අලුත්ගම නගරයට කිමී 10යි
අවශ්යතාවය අනුව ඉදිරිපස කොටස ඉදිකර ගත හැක.

Commercial property from Aluthgama- Mathugama main road for rent or lease.
New one story building from Welipenna “Gabada Junction” facing to the Mathugama – Aluthgama main road with 1000 sqr fts & 40 purchase land.
3 phase electricity, well water supply & parking facility for 50 vehicles at once.
Suitable for showroom, Private medical center, Factory or a Warehouse.
10 K.M to Mathugama town & 10 K.M to Aluthgama town.
Front side of the building will be constructed as per your need.

I do not want to be contacted by telemarketers.

Property type:
Gabada Junction, Welipenna, Mathugama
1,000 sqft
Report this ad


  • 0772355483


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads