Rs 60,000,000
Description
For sale by
indika
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
හොඳ ආයෝජන අවස්ථාවක්
කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ සීඝ්රයෙන් දියුණු වන පැරඩයිස් හන්දියේ
ප්‍රධාන පාරට මුහුණලා හයිඩ්රාමනි කර්මාන්ත ආයතනය ඉදිරිපිට පිහිටා ඇති,
10 ප් ර් ඉඩම හා තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට 5000-5500 sp;ft
සියලුම පහසුකම් සහිතයි (විදුලිය,ජලය).
අංග සම්පූර්ණ ගොඩනැගිල්ලකි.
ඕනෑම ව්‍යාපාරයක් සඳහා සුදුසුයි.
(Food City) ව්‍යාපාරයක් සඳහා විශේෂයි.
පිරිසිදු ඔප්පු 60 000 000
https://maps.app.goo.gl/24tqpzrwadNy8xcR8