Building for rent - Angoda

For rent by T.W.K.Perera 4 Sep 3:44 pmAngoda, Colombo

Rs 100,000 /month


වල්පොල,මුල්ලේරියාව 150 බස් මාර්ගයට මුහුණ ලා පිහිටි අපගේ වය්‍යපාර ගොඩනැගිල්ල හැකි ඉක්මනින් බදු දීමට අප බලාපොරොත්තු වන අතර මාසිකව රුපියල් 85,000/= හෝ 100,000/= ලබා ගැනීමට අප බලාපොරොත්තු වන්නෙමු.මෙම ගොඩනැගිල්ල ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැක.වය්‍යපාරික ආයතනයකට මෙම ගොඩනැගිල්ල වෙන් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. හැකි ඉක්මනින් අප වෙත ඔබගේ ප්‍රතිචාරය දැක්වීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිම. මෙම ලිපිනයට ඔබගේ ප්‍රතිචාරය එවන මෙන් ඉල්ලා සිටිමු . ස්තුතියි.

I do not want to be contacted by telemarketers.

Property type:
Walpola Angoda.
1,000 sqft
Report this ad



Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads