බත්තරමුල්ල කොස්වත්තේ , තලංගම පොලිසියට ආසන්නව පිහිටි ප්‍රයිමි ඉඩම් ව්‍යාපෘතියක අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට තිබේ .
ප්‍රධාන බස් පාරට මීටර් පන්සියයකටත් අඩු දුරකි .
බත්තරමුල්ලට කොස්වත්තට සහ කොළඹට ඉක්මනින් ගමන් කළ හැකි ප්‍රවේශ මාර්ග සහිතයි .
නළ ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග , වැසිජල කානු පද්ධති ආදී සියලු නාගරික පහසුකම් සහිතයි .
පිරිසිදු ඔප්පු හා අනුමත ප්ලෑන් සහිතයි .
දිනෙන් දින දියුණු වන නාගරික පරිසරය .
උසස් යහපත් නේවාසික වටපිටාවක් සහිතයි .
ඉක්මන් කරන්න තවත් එක් ගැනුම්කරුවෙක් සඳහා පමණි
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබාදිය හැක .
එසේත් නැතිනම් වටිනාකමෙන් 40% ක් ගෙවා ඉතිරිය සඳහා ප්‍රයිම් සහන ණයක් ලබාගත හැක .
තවද , මසකට වැඩි මුදලක් ගෙවිය හැකි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දෙන , අසමසම මාස 18ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකට හෝ ගෙවීම් කළ හැක .
ඉඩම පරීක්ෂා කිරීම් සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගත හැක .