Bricks

For sale by Oushani Manufacturing and Distributors MEMBER27 Mar 5:04 pmBoralesgamuwa, Colombo

Rs 9

Negotiable


ඉංජිනේරු ගඩොල්
* යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුතු දර පොරනුවේ පිච්චු ගඩොල්
* අම්පාර, වැල්ලවාය,ආනමඩුව, ඇඹිලිපිටිය ප්‍රදේශවලින්

ප්‍රමාණය
- 8.5 x 4x 2 (ඉංජිනේරු ගඩොල්)
- 8 x 4 x2.5 (ඉංජිනේරු ගඩොල්)
- 8 x 5 x5 (ලොකු ගඩොල්)
- 9 x 6 x3 (මෝඩ ගඩොල්)

බ්ලොග් ගල්
* චිනයේ නිෂ්පාදිත vibration Machinery
* ශක්ති ඒකකයේ (නිව්ටන්) 4.7N
* නිෂ්පාදනයෙන් දින 21කට පසු අලෙවිය
* ගල්කුඩු චිප්ස් සිමෙන්ති යන්ත්‍රානුසාරයෙන් නිසි ආකාරයට කවලම් කර ගැනීම
* කපරාදුව 90% කින් වියදම් අඩුවීම.
* ප්‍රමිති ආයතනයේ SLS සහතිකය.

ඉදිකිරීම් ස්ථානයට ප්‍රවාහනය බෑම නොමිලේ.
සාම්පල් සදහා විමසන්න.

වැලි
* ගඟේ වැලි
.. මහියංගනය,මනම්පිටිය, මී ඔය, දැදුරු ඔය

* Wash Sand
.. හෝදපු වැලි, කපපු වැලි, ගොඩවැලි.

*මුහුදු වැලි
.. මුතුරාජවෙල ප්‍රධාන වැලි සංචිතයෙන් ලබාගන්නා මුහුදු වැලි සම්පුර්ණයෙන් 100%ක් සිප්පිකටු ඉවත්කර පිරිසිදු කරන ලද මුහුදු වැලි.

* ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි සුදුසු බව නිර්දේශ කරන රාජ්‍ය ආයතන
1. මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව
2. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO)
3. කාර්මික තාක්ෂණික ආයතනය (ITI)
4. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉංජිනේරුමය ද්‍රව්‍ය පරීක්ෂණාගාරය

ඉහත ආයතනවල සහතික අප සමාගම සතුව ඇත.

** දැනට භාවිතා කරන පෝට්ලන්ඩ් සිමෙන්තිවල ඇති ලවණතාවය මුතුරාජවෙල වැලිවල ඇති ලවනතවයට වඩා වැඩිය.

ගොඩකිරීම් සඳහා
* රතු පස්,
* බොරළු,
* A .B .C (ගල් කුඩු, 3/4,1,1.4, කළුගල් මිශ්‍රණය)

කළුගල්
* 3/4, 6x 4, 6x 9

කියුබ් 1 සිට 5 දක්වා ප්‍රවාහනය කල හැක.

සිමෙන්ති
* අල්ට්රාට්‍රෙක්, ටෝකියෝ, සංස්ථා තොග වශයෙන් පමණක්.

කම්බි
* මෙල්වා, සංස්ථා,ලංවා තොග වශයෙන් පමණක්.

ප්‍රවාහනයෙන් පසු මුදල් ගෙවීම් කලහැක.
* ක්‍රෙඩිට්කාඩ්, කාගිල්ස් ෆුඩ්සිටි, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව.

Quality Bricks
Engineering Bricks
 High quality bricks – made out using machine mixed clay and finely burnt in cement kilns using wood.

 Could be supplied from Ampara, Wellawaya, Anamaduwa&Embilipitiya Areas.

Sizes
8.5 x 4 x 2 Engineering Bricks
8 x 4 x 2.5 Engineering Bricks
8 x 5 x 5 Large Bricks
9 x 6 x 3 Extra large bricks (ModaGadol )

Cement blocks
 Mixed using vibrating machinery imported from China
 Strength Unit (Newton) 4.7 N
 Seasoned for 21 days before sales.
 Metal dust, chips and cement are finely crushed and mixed used modern machinery

 Cost of plastering is reduced by 90%
 Bears the SLS Certificate issued by Bureau of Standards.

Transport free to the worksite – Inquire for free samples .

Sand
 River sand – from Mahiyangana, Manampitiya, MeeOya and DeduruOya
 Washed sand – excavated soil finely washed.
 Sea sand - Obtained from Muthurajawela main sand reserve – Purified sand 100% free from sea cells

 Government Institutes that recommend sea sand for construction field.
1. Civil Engineering Dept- Moratuwa University
2. National Building Research Organization (NBRO)
3. Industrial Technical Institute (ITI)
4.
Engineering Material Research Unit – Sri Lank Land Development &
Reclamation Board.
We hold the certificates issued by above institutes.

For your information – Salt content in Portland Cement is more than in
Muthurajawela sea sand.
-2-
For Filling
 Red soil
 Rough soil (Boralu)
 A.B. C. ( Metal dust , Metal dust mixture ¾, 1, 1 ½

Metal
 ¾, 6 x 4, 6 x 9 – Cubes 1 to 5 could be transported

Cement
 Atratech, Tokyo ,Sanstha, - Only bulk orders are accepted.

Iron Rods.
 Melwa, Sanstha, - Only bulk orders are accepted

Payments
 Cash on delivery - Cargill’s, Commercial , Seylan Credit cards are accepted.


Condition:
New
Report this ad

Contact

  • 0777757857
  • 0715666688
  • 0777791795

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Oushani Manufacturing and Distributors

All construction materials under one roof.



Share this ad
Promote this ad