Brand New - Three wheeler-2016 TW26

For sale by TVS Lanka (Pvt) ltd MEMBER 7 Dec 8:46 amMalabe, Colombo

Rs 51,000

අය වැයෙන් ගනන් යන්න කලින් අරන් යන්න දැන් ලංකාවේ අවම මුදලක් ගෙවා අඩුම වාරිකයකට බ්‍රෑන්ඩ් නිව් TVS ත්‍රීරෝද රථයක් ඔබටත් ලබා ගැනීමට
අවස්ථාව...😀😀😀

ඔබ දැනුවත්ද.........?

අපගේ නවතම ත්‍රීරෝද රථයේ විශේෂිත අංගෝපාග ගැන.....

↪ මූලික මුදල රු 68,900 ක් පමණයි ( අමතර ගාස්තු නොමැත)

🆓 ලියාපදිංචිය නොමිලේ
🆓 රක්ෂණය නොමිලේ
🆓 වසර 03 වගකීමේ කාලයක්
🆓 ප්‍රවාහනය නොමිලේ
🆓 සේවා 02 ක් ණොමිලේ
🆗 අවශ්‍ය ඕනෑම වර්ණයකින් ලබා ගත හැක...
☝මාසික වාරිකය 15,899 (Monthly) ක් පමණයි ( අඩුම වාරිකය අපෙන්ම පමණයි)
📃 අවම ලියකියවිලි..
☝ එක් දිනකින් ත්‍රීරෝද රථය දැන් ඔබ අතට
☝අනෙකුත් ත්‍රීරෝද රථ වලට වඩා රු 30,000/- මිල අඩු කිරීමක්...
🆓 ඔබගේ මූලික මුදලට රුපියල් 20,000/- දැන් අපෙන්
💃වෙළද පොලේ අනෙකුත් ත්‍රීරෝද රථ වලට වඩා දැවැන්ත මිල අඩු කිරීමක් සමග අපගේ නවතම තොග දැන් ලැබී ඇත
🆒 වෙනත් කිසිදු තැනක නැති අවම වාරිකය....
☝ පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 35 ධාවනය කල හැකි ලංකාවේ එකම ත්‍රීරෝද රථය TVS පමණයි,
👪 Crash Zone එකක් ඇති ලංකාවේ ඉතාමත් ආරක්ෂිතම ත්‍රීරෝද රථය,
🚘 ඉදිරිපස සහ පසුපස ආතතියට පිහිටා ඇති ෂොකට් ෂෝබර්ස් නිසා කාර් එකක් වගේ සුවපහසුව,
🌞 රිවස් ගියරය හැඩලයේම ඇති නිසා කාන්තාවකට වුවද පහසුවෙන් ධාවනයට පහසුවීම,
👍ග්‍රීස් නිපල් නොමැති නිසා අමතර වියදම් නොමැත,
✅ වැඩි දියුණු කල සේවා ජාලය සමග අමතර කොටස් ජාලය,
🔜 සීමිත කාලයක් පමණයි....
දැන්ම ඔබගේ ත්‍රීරෝද වෙන් කරවාගෙන මේ වාසි අත් විදින්න..........


Condition:
New
Report this ad

Contact

  • 0776594723

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
TVS Lanka (Pvt) ltd

TVS Three Wheelers


Share this ad

More ads from TVS Lanka (Pvt) ltd