2 story 4 Bedrooms House for sale in Kottawa
Luxury 2 Story House for sale in Kottawa - near Kottawa Darmapala school. 11 perches land, 4 Bedrooms 2 bathrooms (Master bedroom has attached bathroom). Garden wall surrounded. roller gate with wicket gate. Large 3 balconys.Tv lobby,Large living & Dining area. 20 ft access road. Built with high quality materials ). Clear deed & approved plan with COC .Please visit the property for the inspection. Please call for more info
කොට්ටවාව ධර්මපාල විද්‍යාලය ආසන්නයෙන් පර් 11ක ඉදිවුණු නිදන කාමර 4ක් සහ නාන කාමර 2ක් සහිත නවීනතම දෙමහල් නිවස විකිණීමට. නිවස නවීන පන්නයට වාස්තු විද්‍යානුකුලව ඉඩකඩ මනා ලෙස කළමනාකරණය කර ඉදිකර ඇත. වාහන දෙකක් නවතා තැබීමට ඉඩපහසුකම සහිත මිදුලෙන් ගෙට සම්බන්ධ කල car porch එකක් ඇත. මුළුතැන්ගෙයට අලංකාර පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. ගෙමිදුල අලංකාර ලෙස සකසා ඇති මෙහි ඉහල මහලෙහි විශාල බැල්කනි තුනකින්ද සමන්විතයි.
මෙහි පහත මාලයේ නිදන කාමර 1ක් Attached bathroom එකක් සමගින් ඇත ,මෙහි පහල මහලෙහි විශාල සාලය, කෑම කාමරය සහ පැන්ට්‍රි කබඩ් සවිකළ මුළුතැන්ගෙය ඇත. ඉහත මාලයේ සුවපහසු ඉඩකඩ ඇති නිදන කාමර 3ක් සහ නාන කාමර 1ක් ඇත, ඇත මුළු නිවසම ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඇත.සියලුම උළුවහු ,ජනෙල්,දොරවල්, කොස් ලීයෙන් නිමවා ඇත. සියලු පහසුකම්වලින් සමන්විත මෙම නිවස ඉතා උසස් නේවාසික පරිසරයක පිහිටා තිබේ.මිල ලක්ෂ 330යි. වැඩි විස්තර සදහා අමතන්න.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැකි දුරින් ඉඩම පිහිටා ඇත.
* 11 Perches | 4 Bedrooms | 2 Bathrooms | 33 MIllion *
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 4 Bedrooms
✅ 2 Bathrooms ( Master bed room attached bathroom)
✅ Hot water
✅ Kitchen with modern pantry
✅ 11 Perches
✅ 2859
✅ TV lobby
✅ Car porch (2 Cars can park )
✅ Roller Gate with wicket gate
✅ Garden wall
✅ Large 3 Balconys
✅ Clear deed
✅ COC
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
28th mar
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Brand new 2 Story House for sale in near Kottawa Darmapala Scl
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 33,000,0001 day2 Story House for Sale in Kottawa Darmapala
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 33,000,00024 daysBrand new Modern House for Sale in Kottawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 32,500,0004 daysLuxury Modern House for Sale Kottawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 32,500,00022 days