Box Type Modern House for Sale in Piliyandala Kotagedara Junction
Brand new Modern Box type House for sale in Piliyandala - Kotagedara Junction .9.5 perches land, 3 Bedrooms ,2 bathrooms. Ground floor - Master Bed room with Attached bathroom. Dining area, Kitchen with pantry set. Upper floor - 2 Bedrooms with separate Balconies. common bathroom. large living area & Tv lobby. Garden wall surrounded. Roller gate with wicket gate. Large terrace . Car porch. 10 Minutes to Piliyandala city & Walking distance to Dampe- Piliyandala bus route. Built with high quality materials. Clear deed & approved plan. Highly residential area. Please visit the property for the inspection.
500 meters to Piliyandala - Dampe Bus route
4.5 Kms to Piliyandala Town
* 𝟗.𝟓 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 |𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐𝟕 𝐌𝐈𝐥𝐥𝐢𝐨𝐧 | 𝟐𝟕𝟎 𝐥𝐚𝐤𝐬 *
මෙම නිවස නවීන පන්නයට මනා ඉඩකඩ සහිතව ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර.නිවස සම්පුර්ණ ටයිල් කර නිමවා ඇත. නිදන කාමර 4ක් නාන කාමර 2කින් සමන්විත අංග සම්පුර්ණ නිවසකි.ප්‍රධාන නිදන කාමරය attached bathroom එකකින් සමන්විතයි.ඉහල මහලෙහි නිදන කාමර දෙක සදහා වෙන් වෙන්ව බැල්කනි 2ක් ඇත.නවීන පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය. එක් වාහනයක් නැවතීමට ගෙතුලට සම්බන්ධ කරන ලද car porch එකක් ද ඇත.අලංකාර ලෙස සකසන ලද ඉඩකඩ සහිත මිදුල . මෙම නිවස අඩි 20 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් ඉඩම පිහිටා ඇත.වැඩි විස්තර සදහා අමතන්න - මිල ලක්ෂ 270යි. මිල මදක් සාකච්චා කර හැක.
නිවසේ සිට පිළියන්දල - දම්පේ බස් පාරට මීටර 500යි.
පිළියන්දල නගරයට කි;මී 4.5යි.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 3 Bedrooms
✅ 2 bedrooms has separate balconies
✅ 2 Bathrooms (Master bedroom has attached bathroom
✅ Large living & dining Area
✅ Kitchen with Pantry
✅ TV lobby
✅ Spacious outdoor balcony
✅ Roof top
✅ Car porch
✅ Roller Gate
✅ Garden wall
✅ Servant toilet
✅ Landscape garden
✅ 20 Feet access road
✅ Clear deed
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න .
27th apr
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Modern House for Sale in Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 27,000,00012 daysModern House for sale in Piliyandala - Dampe
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 27,500,0005 daysModern New House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 46,500,0005 daysLuxury Modern House for sale in Piliyandala City
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 63,000,00012 days