කොළඹට 12km (මිනිත්තු 20) යි.
උස්වැටකෙයියාව - මීගමුව පාරට මායිම් වන පර් . 22ක හතරැස් ඉඩම වීකිනීමට.
බෝපිටිය, පමුණුගම, විලාපල්මා හෝටලය ඉදරීපිට මුහුදු වෙරළට 50m.
ජාඇල අධිවේගී පිවිසුමට මිනිත්තු 15.
බෝපිටිය 2km.
මුළු ඉඩම ලක්ෂ 130 පමණයි. මිල ගනන් කතා කල හැක.