දියකාවා marine
අඩි 32 බද පැහැය ඇත
aic 80 ගහන්න පුළුවන්
තෙල් 2300 ගහන්න පුළුවන්
icom 710 රේඩියෝ (Furuno 32)
satellite එක vms සවි කර ඇත
cctv කැමරා සවිකර ඇත
මිල 3800000/-
පරීක්ෂාවෙන් පසු මිල ගණන් කතා කර ගත හැක